උත්පත්ති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ යෙසායා 42:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අහස්තලය සාදා+ එය දිගහැරියාවූ,+ පොළොවත්+ එහි සියල්ලත් සෑදුවාවූ,+ ලෝවැසියන්ට+ ජීවිතයද+ හුස්මද+ දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය. ක්‍රියා 17:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔහු සියලු දෙයින් සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුට මිනිසුන්ගේ ඇප උපස්ථාන අවශ්‍ය නැහැ.+ මන්ද සියලුදෙනාටම ජීවිතයත්+ හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි.+
7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+
5 අහස්තලය සාදා+ එය දිගහැරියාවූ,+ පොළොවත්+ එහි සියල්ලත් සෑදුවාවූ,+ ලෝවැසියන්ට+ ජීවිතයද+ හුස්මද+ දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය.
25 ඔහු සියලු දෙයින් සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුට මිනිසුන්ගේ ඇප උපස්ථාන අවශ්‍ය නැහැ.+ මන්ද සියලුදෙනාටම ජීවිතයත්+ හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි.+