උත්පත්ති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ යෝබ් 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අනේ, ඔබ මාව සෑදුවේ මැටිවලින්+ බව සිහි කරන්න.ඔබ යළි මාව දූවිල්ලටම හරවන්නෙහිය.+ 1 කොරින්ති 15:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 මුල් මිනිසාව සෑදුවේ භූමියෙන් ගන්නා ලද දූවිල්ලෙනි.+ නමුත් දෙවෙනි මිනිසා පැමිණියේ ස්වර්ගයෙනි.+ 2 කොරින්ති 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අප සතු ඒ වස්තුව+ අප දරන්නේ මැටි+ භාජනවලය.+ එයින් පැහැදිලි වන්නේ අප සතු බලය+ අපගේම ශක්තියෙන් උපදවාගත් දෙයක් නොව+ දෙවිගෙන් ලද+ සාමාන්‍යය ඉක්මවූ බලයක් වන බවය.
7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+
7 අප සතු ඒ වස්තුව+ අප දරන්නේ මැටි+ භාජනවලය.+ එයින් පැහැදිලි වන්නේ අප සතු බලය+ අපගේම ශක්තියෙන් උපදවාගත් දෙයක් නොව+ දෙවිගෙන් ලද+ සාමාන්‍යය ඉක්මවූ බලයක් වන බවය.