ගණන් කතාව 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු දෙවි ඔවුන්ට මෙසේ කීවේය. “දැන් මම කියන දේට හොඳින් සවන් දෙන්න. මීට පෙරත් යෙහෝවා දෙවි වන මාව නියෝජනය කළ අනාගතවක්තෘවරු ඔබ අතරේ සිටි නමුත් ඔවුන්ට මා ගැන තොරතුරු දැන්නුවේ දර්ශන+ මාර්ගයෙනි. මම ඔවුන්ට කතා කළේ සිහින+ මාර්ගයෙනි. දානියෙල් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලයේදී මම සිහිනයක් දුටුවෙමි. ඒ සිහිනය නිසා මම මහත් සේ බියට පත් වුණෙමි.+ සිහිනෙන් මා දුටු ඒ රූප හා දර්ශන නිසා මගේ සිත කැලඹුණේය.+
6 ඉන්පසු දෙවි ඔවුන්ට මෙසේ කීවේය. “දැන් මම කියන දේට හොඳින් සවන් දෙන්න. මීට පෙරත් යෙහෝවා දෙවි වන මාව නියෝජනය කළ අනාගතවක්තෘවරු ඔබ අතරේ සිටි නමුත් ඔවුන්ට මා ගැන තොරතුරු දැන්නුවේ දර්ශන+ මාර්ගයෙනි. මම ඔවුන්ට කතා කළේ සිහින+ මාර්ගයෙනි.
5 ඒ කාලයේදී මම සිහිනයක් දුටුවෙමි. ඒ සිහිනය නිසා මම මහත් සේ බියට පත් වුණෙමි.+ සිහිනෙන් මා දුටු ඒ රූප හා දර්ශන නිසා මගේ සිත කැලඹුණේය.+