යෝබ් 21:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන් කවදා හෝ සුළඟට ගසාගෙන යන පිදුරු ගසක් මෙන් වී තිබේද?+කුණාටුවකට හසු වූ දහයියා මෙන් විසිර ගොස් තිබේද? ගීතාවලිය 35:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුහු සුළඟට ගසාගෙන යන දහයියා මෙන් වෙත්වා!+යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන්ව පලවාහරිනු ලැබේවා!+ යෙසායා 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ජාතීන්+ වේගයෙන් ගලා යන ජල ධාරා මෙන් කෑ මොර ගසන නමුත් දෙවි ඔවුන්ට තරවටු කරයි.+ ඔවුහු හැරී විගස පලා යන්නෝය. කඳු බෑවුම් අසල සුළඟට ගසාගෙන යන දහයියා මෙන්ද සුළිසුළඟට හසු වූ වියළී ගිය පැළෑටියක් මෙන්ද ඔවුහු ගසාගෙන යන්නෝය.+ මතෙව් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+
18 ඔවුන් කවදා හෝ සුළඟට ගසාගෙන යන පිදුරු ගසක් මෙන් වී තිබේද?+කුණාටුවකට හසු වූ දහයියා මෙන් විසිර ගොස් තිබේද?
13 ජාතීන්+ වේගයෙන් ගලා යන ජල ධාරා මෙන් කෑ මොර ගසන නමුත් දෙවි ඔවුන්ට තරවටු කරයි.+ ඔවුහු හැරී විගස පලා යන්නෝය. කඳු බෑවුම් අසල සුළඟට ගසාගෙන යන දහයියා මෙන්ද සුළිසුළඟට හසු වූ වියළී ගිය පැළෑටියක් මෙන්ද ඔවුහු ගසාගෙන යන්නෝය.+
12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+