රෝම 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ප්රීති වන අයත් සමඟ ප්රීති වන්න.+ හඬන අයත් සමඟ හඬන්න. 1 කොරින්ති 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒ අනුව එක අවයවයකට වේදනාවක් ඇති වන විට අන් සියලුම අවයවවලටද ඒ වේදනාව දැනේ.+ එලෙසම එක් අවයවයකට යම් ගෞරවයක් හිමි වන විට+ අන් සියලුම අවයවද එකට සතුටු වෙති.+
26 ඒ අනුව එක අවයවයකට වේදනාවක් ඇති වන විට අන් සියලුම අවයවවලටද ඒ වේදනාව දැනේ.+ එලෙසම එක් අවයවයකට යම් ගෞරවයක් හිමි වන විට+ අන් සියලුම අවයවද එකට සතුටු වෙති.+