ගීතාවලිය 72:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය.+සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය.+ ගීතාවලිය 119:165 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 165 ඔබේ නීතියට ප්රිය කරන අය මහත් සමාදානයක්* අද්දකිනු ඇත.+පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත.+ යෙසායා 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවියනි, කිසිදා සැක නොකර මුළු හදින්ම ඔබව විශ්වාස කරන තැනැත්තාට ඔබ සමාදානය දෙන්නෙහිය.+ ඔබ කෙරෙහි විශ්වාසය තබන නිසා ඔහු හැමදාමත් සමාදානයෙන් සිටියේය.+ යෙසායා 48:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්+ ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද+ ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.+ ෆිලිප්පි 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට ක්රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය+ අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත්+ මනසටත් ආරක්ෂාවක් වේ.
3 දෙවියනි, කිසිදා සැක නොකර මුළු හදින්ම ඔබව විශ්වාස කරන තැනැත්තාට ඔබ සමාදානය දෙන්නෙහිය.+ ඔබ කෙරෙහි විශ්වාසය තබන නිසා ඔහු හැමදාමත් සමාදානයෙන් සිටියේය.+
18 අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්+ ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද+ ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.+
7 එවිට ක්රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය+ අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත්+ මනසටත් ආරක්ෂාවක් වේ.