ගීතාවලිය 92:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් දෙස බලන්න.+ඔවුහු විනාශ වී යන්නෝය.+නපුරු ක්රියා කරන්නෝ සීසීකඩ විසුරුවාහරින්නේය.+ හිතෝපදේශ 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+ 2 පේතෘස් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අල්ලාගත් පසු මරා දැමීමට පමණක් උපන්, කිසි හැඟීමක් දැනීමක් නැති තිරිසනුන්ට ඒ මිනිසුන් සමානය. ඔවුන් නින්දාසහගතව කතා කරන්නේ ඔවුන්ට කිසි අවබෝධයක් නැති දේවල් ගැනය.+ එලෙස ඔවුන් අනුගමනය කරන විනාශකාරී පිළිවෙත නිසා ඔවුන්ට අත් වන්නේ විනාශය පමණි.
9 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් දෙස බලන්න.+ඔවුහු විනාශ වී යන්නෝය.+නපුරු ක්රියා කරන්නෝ සීසීකඩ විසුරුවාහරින්නේය.+
12 අල්ලාගත් පසු මරා දැමීමට පමණක් උපන්, කිසි හැඟීමක් දැනීමක් නැති තිරිසනුන්ට ඒ මිනිසුන් සමානය. ඔවුන් නින්දාසහගතව කතා කරන්නේ ඔවුන්ට කිසි අවබෝධයක් නැති දේවල් ගැනය.+ එලෙස ඔවුන් අනුගමනය කරන විනාශකාරී පිළිවෙත නිසා ඔවුන්ට අත් වන්නේ විනාශය පමණි.