2 රාජාවලිය 19:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මාගේ නාමය වෙනුවෙනුත්+ මාගේ සේවක දාවිත් වෙනුවෙනුත්+ මම මේ නගරය ආරක්ෂා කර බේරාගන්නෙමි.”’”+ ගීතාවලිය 112:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු කිසිදාක නොසෙල්වෙන්නේය.+ל [ලාමෙද්]ධර්මිෂ්ඨ තැනැත්තා සැමදා මතකයේ රැඳෙන්නේය.+ හිතෝපදේශ 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි.+ හොඳ නමක් දිනාගැනීම රන් රිදීවලටත් වඩා වටින්නේය.+ දේශනාකාරයා 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 හොඳ නමක් අනර්ඝ තෙල්වලට වඩා වටින්නේය.+ උපන් දවසට වඩා මිය යන දවස හොඳය.+
22 වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි.+ හොඳ නමක් දිනාගැනීම රන් රිදීවලටත් වඩා වටින්නේය.+