යෝබ් 42:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි යෝබ්ට මුලින්+ ආශීර්වාද කළාටත් වඩා බොහෝ සෙයින් ආශීර්වාද කළේය.+ ඔහුට බැටළුවෝ දහහතර දහසක්ද ඔටුවෝ හයදහසක්ද ගොන් බාන් දහසක්ද බූරුදෙන්නු දහසක්ද සිටියෝය. යෝබ් 42:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඉන්පසු යෝබ් අවුරුදු එකසිය හතළිහක් ජීවත් වී+ හතරවන පරම්පරාව දක්වා තම දූපුතුන්ගේ දරුදැරියන්වද දුටුවේය.+ හිතෝපදේශ 28:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ප්රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයව නොමඟ යවන්නා+ තමා කැපූ වළේම වැටෙයි.+ එහෙත් නිර්දෝෂ අයට ආශීර්වාද කරනු ලැබේ.+ යෙසායා 32:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මාගේ සෙනඟ තම නිවහන්වල සාමකාමීව කල් ගෙවන්නෝය. ඔවුහු කිසි බියක් සැකක් නොමැතිව සුවසේ ජීවත් වන්නෝය.+
12 යෙහෝවා දෙවි යෝබ්ට මුලින්+ ආශීර්වාද කළාටත් වඩා බොහෝ සෙයින් ආශීර්වාද කළේය.+ ඔහුට බැටළුවෝ දහහතර දහසක්ද ඔටුවෝ හයදහසක්ද ගොන් බාන් දහසක්ද බූරුදෙන්නු දහසක්ද සිටියෝය.
16 ඉන්පසු යෝබ් අවුරුදු එකසිය හතළිහක් ජීවත් වී+ හතරවන පරම්පරාව දක්වා තම දූපුතුන්ගේ දරුදැරියන්වද දුටුවේය.+
10 ප්රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයව නොමඟ යවන්නා+ තමා කැපූ වළේම වැටෙයි.+ එහෙත් නිර්දෝෂ අයට ආශීර්වාද කරනු ලැබේ.+