ද්විතීය කතාව 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබ මෙම නීතිරීති සිතට ගෙන ඒවා දිගටම පිළිපැද්දොත්+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිට+ මහත් ප්‍රේමයෙන් ඔබ සමඟ කටයුතු කරයි.+ ගීතාවලිය 37:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.+දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.+ ගීතාවලිය 37:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නිර්දෝෂ අයගේ ක්‍රියාවන් යෙහෝවා දෙවි හොඳින් දන්නේය.+ඔවුන්ගේ උරුමය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය.+ ගීතාවලිය 37:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 නිර්දෝෂව හා අවංකව කටයුතු කරන තැනැත්තා දෙස බලන්න.+සාමය පිරුණු අනාගතයක් ඔහුට ඇත.+ ගීතාවලිය 84:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද යෙහෝවා දෙවි සූර්යයා මෙනි.+ ඔහු පලිහක් මෙනි.+ඔහු නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙන්නේය.+යෙහෝවා දෙවි ඔවුන්ට තම අනුමැතිය ලබා දී ඔවුන්ව ගෞරවයට පත් කරන්නේය.+ හිතෝපදේශ 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ධර්මිෂ්ඨයාගේ ගබඩාවේ කිසි හිඟයක් නැත.+ එහෙත් දුෂ්ටයා නෙළන පලදාවෙන් අත් වන්නේ විනාශයයි.+
12 “ඔබ මෙම නීතිරීති සිතට ගෙන ඒවා දිගටම පිළිපැද්දොත්+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිට+ මහත් ප්‍රේමයෙන් ඔබ සමඟ කටයුතු කරයි.+
11 මන්ද යෙහෝවා දෙවි සූර්යයා මෙනි.+ ඔහු පලිහක් මෙනි.+ඔහු නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙන්නේය.+යෙහෝවා දෙවි ඔවුන්ට තම අනුමැතිය ලබා දී ඔවුන්ව ගෞරවයට පත් කරන්නේය.+