1 ලේකම් 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුහු සටන් කරද්දී දෙවිගේ උපකාර ඉල්ලා කන්නලව් කළෝය.+ දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසා හග්රියවරුන්ව හා ඔවුන් සමඟ සිටි සියලුදෙනාවම පරාජය කිරීමට ඔවුන්ට හැකි විය. දෙවි ඔවුන්ට උපකාර කළේ ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසාය.+ ගීතාවලිය 22:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අපේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිය.+එබැවින් ඔබ ඔවුන්ට ගැලවීම අත් කර දුන්නෙහිය.+ දානියෙල් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ අපිව ගිනි උදුනට විසි කළත් අපි නමස්කාර කරන දෙවිට පුළුවන් එයින් අපිව බේරගන්න. ඔහුට පුළුවන් ඔබේ අතින් අපිව බේරගන්න.+ දානියෙල් 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට රජ මහත් ප්රීතියෙන්+ දානියෙල්ව ගුහාවෙන් එළියට ගන්නා ලෙස අණ කළේය. දානියෙල්ව ගුහාවෙන් එළියට ගත් විට ඔහුට කිසි අනතුරක් සිදු වී නැති බව පෙනී ගියේය. ඔහුට කිසි හානියක් සිදු නොවුණේ ඔහු තම දෙවිව විශ්වාස කළ නිසාය.+
20 ඔවුහු සටන් කරද්දී දෙවිගේ උපකාර ඉල්ලා කන්නලව් කළෝය.+ දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසා හග්රියවරුන්ව හා ඔවුන් සමඟ සිටි සියලුදෙනාවම පරාජය කිරීමට ඔවුන්ට හැකි විය. දෙවි ඔවුන්ට උපකාර කළේ ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසාය.+
17 ඔබ අපිව ගිනි උදුනට විසි කළත් අපි නමස්කාර කරන දෙවිට පුළුවන් එයින් අපිව බේරගන්න. ඔහුට පුළුවන් ඔබේ අතින් අපිව බේරගන්න.+
23 එවිට රජ මහත් ප්රීතියෙන්+ දානියෙල්ව ගුහාවෙන් එළියට ගන්නා ලෙස අණ කළේය. දානියෙල්ව ගුහාවෙන් එළියට ගත් විට ඔහුට කිසි අනතුරක් සිදු වී නැති බව පෙනී ගියේය. ඔහුට කිසි හානියක් සිදු නොවුණේ ඔහු තම දෙවිව විශ්වාස කළ නිසාය.+