විනිශ්චයකරුවෝ 18:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 බෙත්-රෙහොබ් තැනිතලාවේ+ පිහිටි මෙම නුවර සීදොන්+ ප්රදේශයේ සිට බොහෝ ඈතක පිහිටා තිබූ නිසා ඔවුන්ව ගලවාගැනීමට කිසිවෙක් සිටියේ නැත. දාන් ගෝත්රයේ සෙනඟ එම නුවර නැවත ගොඩනඟා එහි වාසය කිරීමට පටන්ගත්තෝය.+ ගීතාවලිය 50:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවිව අමතක කරන්නෙනි, මා කියන දේ තේරුම්ගන්න.+නැත්නම් මම ඔබව විනාශ කර දමන්නෙමි. එවිට කිසිවෙකුට ඔබව බේරාගැනීමට නොහැකි වන්නේය.+
28 බෙත්-රෙහොබ් තැනිතලාවේ+ පිහිටි මෙම නුවර සීදොන්+ ප්රදේශයේ සිට බොහෝ ඈතක පිහිටා තිබූ නිසා ඔවුන්ව ගලවාගැනීමට කිසිවෙක් සිටියේ නැත. දාන් ගෝත්රයේ සෙනඟ එම නුවර නැවත ගොඩනඟා එහි වාසය කිරීමට පටන්ගත්තෝය.+
22 දෙවිව අමතක කරන්නෙනි, මා කියන දේ තේරුම්ගන්න.+නැත්නම් මම ඔබව විනාශ කර දමන්නෙමි. එවිට කිසිවෙකුට ඔබව බේරාගැනීමට නොහැකි වන්නේය.+