ද්විතීය කතාව 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇත්තෙන්ම, ඊශ්‍රායෙල් ජාතිය තරම් ආශීර්වාද ලත් සෙනඟක්+ මේ පොළොවේ කොතැනකවත් සිටිනවාද? නිතරම අපේ උපකාරයට සිටින අපේ දෙවි වන යෙහෝවා තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් සිටින්නේ වෙන කාටද?+ ගීතාවලිය 145:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.+අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි.+ නාහුම් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි යහපත්ය.+ දුක් කරදරවලදී+ අපට පිහිට වන බලකොටුවකි.+ දෙවි තමාගෙන් රැකවරණය පතන අයව රැකබලා ගන්නේය.+
7 ඇත්තෙන්ම, ඊශ්‍රායෙල් ජාතිය තරම් ආශීර්වාද ලත් සෙනඟක්+ මේ පොළොවේ කොතැනකවත් සිටිනවාද? නිතරම අපේ උපකාරයට සිටින අපේ දෙවි වන යෙහෝවා තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් සිටින්නේ වෙන කාටද?+
7 යෙහෝවා දෙවි යහපත්ය.+ දුක් කරදරවලදී+ අපට පිහිට වන බලකොටුවකි.+ දෙවි තමාගෙන් රැකවරණය පතන අයව රැකබලා ගන්නේය.+