ගීතාවලිය 143:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අතීතය ගැන මම සිහි කළෙමි.+ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි.+ඔබේ මහත් බලය විදහා ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.+ හිතෝපදේශ 14:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තාගේ ප්‍රඥාව තිබෙන්නේ තම සිත තුළය.+ එහෙත් අඥානයා තමා ප්‍රඥාවන්තයෙකුයයි සෑම තැනම ප්‍රකාශ කරයි. මතෙව් 12:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යහපත් මිනිසා තමාගේ සිතේ ගබඩා කරගත් යහපත් දේ පිටතට ගෙන එයි.+ නමුත් දුෂ්ට මිනිසෙකු තමාගේ සිතේ දුෂ්ට දේවල් ගබඩා කරගෙන ඇති නිසා ඔහු පිටතට ගෙනෙන්නේ දුෂ්ට දේවලුයි.+ ෆිලිප්පි 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් සහෝදරයෙනි, සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර,+ ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.+
5 අතීතය ගැන මම සිහි කළෙමි.+ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි.+ඔබේ මහත් බලය විදහා ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.+
33 තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තාගේ ප්‍රඥාව තිබෙන්නේ තම සිත තුළය.+ එහෙත් අඥානයා තමා ප්‍රඥාවන්තයෙකුයයි සෑම තැනම ප්‍රකාශ කරයි.
35 යහපත් මිනිසා තමාගේ සිතේ ගබඩා කරගත් යහපත් දේ පිටතට ගෙන එයි.+ නමුත් දුෂ්ට මිනිසෙකු තමාගේ සිතේ දුෂ්ට දේවල් ගබඩා කරගෙන ඇති නිසා ඔහු පිටතට ගෙනෙන්නේ දුෂ්ට දේවලුයි.+
8 එහෙයින් සහෝදරයෙනි, සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර,+ ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.+