ගීතාවලිය 35:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු මාව හසු කරගැනීමට දැල් එළුවෝය.+නිස්කාරණයේ මාගේ ජීවිතය නැති කර දැමීමට ඔවුහු උගුල් ඇටෙව්වෝය.+ ගීතාවලිය 40:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු මාව ගැඹුරු වතුර වළකින්ද+මඩ වගුරකින්ද ගොඩට ගෙන+පර්වතයක් මත තැබුවේය.+ඔහු මාව ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ගීතාවලිය 57:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා පය තබන තැන්වල ඔවුහු දැල් එළුවෝය.+එබැවින් මම කලකිරුණෙමි.+නමුත් මට කැපූ වළේමඔවුහු වැටුණෝය.+ සීලාහ්. යෙරෙමියා 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මා කළ යහපත් දේවල්වලට මට ලැබිය යුත්තේ මෙවැනි නපුරු ප්රතිඵලද?+ ඔවුන්ට විරුද්ධව ඇති වූ ඔබේ උදහස නිවා දමන පිණිස මා ඔවුන් වෙනුවෙන් ඔබ ඉදිරියේ කන්නලව් කළ ආකාරය සිහි කරන්න.+ නමුත් ඔවුන් නිතරම උත්සාහ කරන්නේ බොරු වළවල් හාරා මාව හසු කරගැනීමටය.+
7 මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු මාව හසු කරගැනීමට දැල් එළුවෝය.+නිස්කාරණයේ මාගේ ජීවිතය නැති කර දැමීමට ඔවුහු උගුල් ඇටෙව්වෝය.+
2 ඔහු මාව ගැඹුරු වතුර වළකින්ද+මඩ වගුරකින්ද ගොඩට ගෙන+පර්වතයක් මත තැබුවේය.+ඔහු මාව ස්ථිර ලෙස පිහිටෙව්වේය.+
6 මා පය තබන තැන්වල ඔවුහු දැල් එළුවෝය.+එබැවින් මම කලකිරුණෙමි.+නමුත් මට කැපූ වළේමඔවුහු වැටුණෝය.+ සීලාහ්.
20 මා කළ යහපත් දේවල්වලට මට ලැබිය යුත්තේ මෙවැනි නපුරු ප්රතිඵලද?+ ඔවුන්ට විරුද්ධව ඇති වූ ඔබේ උදහස නිවා දමන පිණිස මා ඔවුන් වෙනුවෙන් ඔබ ඉදිරියේ කන්නලව් කළ ආකාරය සිහි කරන්න.+ නමුත් ඔවුන් නිතරම උත්සාහ කරන්නේ බොරු වළවල් හාරා මාව හසු කරගැනීමටය.+