යෙසායා 51:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “යෙරුසලම් දියණිය, නැඟිටින්න!+ යෙහෝවා දෙවි වන මාගේ කෝපය නමැති කුසලානයෙන් බීවාවූ+ ඔබ අවදි වන්න! අන්තිම බින්දුව දක්වාම+ එයින් බීවාවූ ඔබ දැන් මත් වී වැනිවැනී සිටින්නෙහිය. යෙරෙමියා 25:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+ හබක්කුක් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ ගෞරවයෙන් පිදුම් ලබනවා වෙනුවට නින්දාවට පත් වන්නෙහිය.+ ඔබටත් ඒ හා සමාන පානයක් බීමට සිදු වනු ඇත.+ මන්ද යෙහෝවා දෙවිගේ දකුණතේ තිබෙන කුසලානය ඔබේ අතට දෙනු ලැබේ.+ එවිට ඔබව අචර්මච්ඡේදිතයෙකු ලෙස සලකනු ඇත.+ ඔබට හිමි වන්නේ ගෞරවය නොව නින්දාවය.
17 “යෙරුසලම් දියණිය, නැඟිටින්න!+ යෙහෝවා දෙවි වන මාගේ කෝපය නමැති කුසලානයෙන් බීවාවූ+ ඔබ අවදි වන්න! අන්තිම බින්දුව දක්වාම+ එයින් බීවාවූ ඔබ දැන් මත් වී වැනිවැනී සිටින්නෙහිය.
15 ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+
16 ඔබ ගෞරවයෙන් පිදුම් ලබනවා වෙනුවට නින්දාවට පත් වන්නෙහිය.+ ඔබටත් ඒ හා සමාන පානයක් බීමට සිදු වනු ඇත.+ මන්ද යෙහෝවා දෙවිගේ දකුණතේ තිබෙන කුසලානය ඔබේ අතට දෙනු ලැබේ.+ එවිට ඔබව අචර්මච්ඡේදිතයෙකු ලෙස සලකනු ඇත.+ ඔබට හිමි වන්නේ ගෞරවය නොව නින්දාවය.