ගීතාවලිය 44:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් දැන් ඔබ අපව අත්හැර ඇත. අපව නින්දාවට පත් වීමට ඔබ ඉඩහැර ඇත.+ඔබ අපේ හමුදාවන්ට උපකාර කරන්නේද නැත.+ ගීතාවලිය 108:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවියනි, එසේ කරන්නේ ඔබ නොවේද?+නමුත් දෙවියනි, තවමත් ඔබ අපව අත්හැර දමා ඇත. ඔබ අපේ හමුදාවේ උපකාරයට පැමිණියේ නැත.+ යෙසායා 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෙමි.+ ඔහු යාකොබ්ගේ පෙළපත වෙතින් තම මුහුණ සඟවාගෙන සිටියත්+ මම ඔහු කෙරෙහි බලාපොරොත්තු අත් නොහරින්නෙමි.+ යෙසායා 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ දවසේදී+ ඔබ මෙසේ කියනු ඇත. “යෙහෝවා දෙවියනි, ඔබ මා සමඟ කොතරම් උදහස් වී සිටියත් ඒ උදහස දැන් පහව ගිහින්.+ ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මා හද පත්ලෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා.
9 නමුත් දැන් ඔබ අපව අත්හැර ඇත. අපව නින්දාවට පත් වීමට ඔබ ඉඩහැර ඇත.+ඔබ අපේ හමුදාවන්ට උපකාර කරන්නේද නැත.+
11 දෙවියනි, එසේ කරන්නේ ඔබ නොවේද?+නමුත් දෙවියනි, තවමත් ඔබ අපව අත්හැර දමා ඇත. ඔබ අපේ හමුදාවේ උපකාරයට පැමිණියේ නැත.+
17 මම යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෙමි.+ ඔහු යාකොබ්ගේ පෙළපත වෙතින් තම මුහුණ සඟවාගෙන සිටියත්+ මම ඔහු කෙරෙහි බලාපොරොත්තු අත් නොහරින්නෙමි.+
12 ඒ දවසේදී+ ඔබ මෙසේ කියනු ඇත. “යෙහෝවා දෙවියනි, ඔබ මා සමඟ කොතරම් උදහස් වී සිටියත් ඒ උදහස දැන් පහව ගිහින්.+ ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මා හද පත්ලෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා.