1 ලේකම් 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට යෙබූසිවරු, “ඔබට අපේ නුවරට එන්න අවසර නැහැ”+ කියා දාවිත්ට පැවසුවෝය. එහෙත් දාවිත් රජ සියොන්+ නම් බලකොටුව අල්ලාගත්තේය. පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි. ගීතාවලිය 48:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශ්‍රේෂ්ඨ රජුගේ නුවර+ වනඋතුරු කෙළවරේ ඇති සියොන් කන්ද+ඉතා උස්ව අලංකාරව තිබේ. මුළු ලොවෙහිම සතුටට හේතුව එයයි.+ ගීතාවලිය 132:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි තම වාසස්ථානය ලෙස සියොන් තෝරාගත්තේය.+ඔහු ඊට බොහෝ සෙයින් ආශා කළේය.+
5 එවිට යෙබූසිවරු, “ඔබට අපේ නුවරට එන්න අවසර නැහැ”+ කියා දාවිත්ට පැවසුවෝය. එහෙත් දාවිත් රජ සියොන්+ නම් බලකොටුව අල්ලාගත්තේය. පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි.
2 ශ්‍රේෂ්ඨ රජුගේ නුවර+ වනඋතුරු කෙළවරේ ඇති සියොන් කන්ද+ඉතා උස්ව අලංකාරව තිබේ. මුළු ලොවෙහිම සතුටට හේතුව එයයි.+