ගීතාවලිය 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ජනයෙනි, සියොන්හි වාසය කරන යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+සෙනඟ අතරේ ඔහුගේ ක්‍රියා ගැන පවසන්න.+ ගීතාවලිය 48:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ නුවරේ බලකොටු ආරක්ෂා කරන්නා ලෙස දෙවි ප්‍රසිද්ධ වී ඇත.+ ගීතාවලිය 74:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 බොහෝ කලකට පෙර ඔබ අයිති කරගත් ඔබේ සෙනඟව සිහි කරන්න.+ඔබේ උරුමය ලෙස ඔබ බේරාගත් ගෝත්‍රය සිහි කරන්න.+ඔබ වාසය කළ මේ සියොන් කන්ද සිහි කරන්න.+ ගීතාවලිය 76:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුගේ ගෘහය සාලම්හි තිබේ.+ඔහුගේ වාසස්ථානය සියොන්හි තිබේ.+ ගීතාවලිය 78:68 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 68 නමුත් ඔහු යූදා ගෝත්‍රය තෝරාගත්තේය.+තමා මහත් සේ ප්‍රිය කළ සියොන් කන්ද තෝරාගත්තේය.+ ගීතාවලිය 135:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සියොන්හි වැසියෙනි, යෙරුසලමෙහි වාසය කරන+යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ හෙබ්‍රෙව් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+
2 බොහෝ කලකට පෙර ඔබ අයිති කරගත් ඔබේ සෙනඟව සිහි කරන්න.+ඔබේ උරුමය ලෙස ඔබ බේරාගත් ගෝත්‍රය සිහි කරන්න.+ඔබ වාසය කළ මේ සියොන් කන්ද සිහි කරන්න.+
21 සියොන්හි වැසියෙනි, යෙරුසලමෙහි වාසය කරන+යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+