ගීතාවලිය 95:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එන්න, අපි වැඳ වැටී ඔහුට නමස්කාර කරමු.+අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි+ ඉදිරියේ දණ නමමු.+ යෙසායා 44:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ මව්කුසේ සිටි කාලයේ පටන්+ මේ දක්වාම ඔබට පිහිට වූ, ඔබේ සැදුම්කරුද+ ඔබව බිහි කළ+ තැනැත්තාද වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි. “මාගේ සේවක යාකොබ්, මා තෝරාගත් තැනැත්තා වන යෙෂුරූන්,*+ භය නොවන්න.+ යෙරෙමියා 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද මාගේ සෙනඟ කළ ක්රියාවන් දෙකක් නිසා ඔවුහු මට විරුද්ධව පව් කළෝය. ඔවුහු ජීවනදායක දිය උල්පත+ වන මා අත්හැර+ වතුර නොරැඳෙන, දිය කාන්දු වන පොකුණු සාදාගත්තෝය.
2 ඔබ මව්කුසේ සිටි කාලයේ පටන්+ මේ දක්වාම ඔබට පිහිට වූ, ඔබේ සැදුම්කරුද+ ඔබව බිහි කළ+ තැනැත්තාද වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි. “මාගේ සේවක යාකොබ්, මා තෝරාගත් තැනැත්තා වන යෙෂුරූන්,*+ භය නොවන්න.+
13 මන්ද මාගේ සෙනඟ කළ ක්රියාවන් දෙකක් නිසා ඔවුහු මට විරුද්ධව පව් කළෝය. ඔවුහු ජීවනදායක දිය උල්පත+ වන මා අත්හැර+ වතුර නොරැඳෙන, දිය කාන්දු වන පොකුණු සාදාගත්තෝය.