2 සාමුවෙල් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ සියලු වස්තුද තමන් යටත් කරගත් ජාතීන්ගෙන් ලබාගත් රන්ද රිදීද දාවිත් රජ, යෙහෝවා දෙවිට කැප කළේය.+ එස්රා 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙරුසලමෙහි වාසය කරන+ ඊශ්රායෙල්හි දෙවිට රජ්ජුරුවන් වන මම සහ මාගේ උපදේශකයෝ බොහෝ රන් හා රිදී ලබා දී ඇත.+ අපි ඒ සියල්ල ඔබට භාර දෙන්නෙමු. ගීතාවලිය 68:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙරුසලමේ ඇති ඔබේ මාලිගාව ගැන අසා+රජවරු ඔබට තෑගි ගෙනෙන්නෝය.+
15 යෙරුසලමෙහි වාසය කරන+ ඊශ්රායෙල්හි දෙවිට රජ්ජුරුවන් වන මම සහ මාගේ උපදේශකයෝ බොහෝ රන් හා රිදී ලබා දී ඇත.+ අපි ඒ සියල්ල ඔබට භාර දෙන්නෙමු.