ගීතාවලිය 46:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 දෙවි අපේ රැකවරණයය. අපේ ශක්තියය.+දුක් කරදරවලදී අපිට පිහිට වීමට ඔහු සූදානමින් සිටින්නේය.+ ගීතාවලිය 71:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මා බලාපොරොත්තු තබා තිබෙන්නේ ඔබ කෙරෙහිය.+ යොවුන් වියේ සිට මාගේ විශ්වාසය ඔබය.+
5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මා බලාපොරොත්තු තබා තිබෙන්නේ ඔබ කෙරෙහිය.+ යොවුන් වියේ සිට මාගේ විශ්වාසය ඔබය.+