යෝබ් 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු උගුලක් වෙතට පියමං කරන්නේය.+දැලක් මත අඩිය තබන්නේය. ගීතාවලිය 140:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 උඩඟු මිනිස්සු මට උගුලක් ඇටෙව්වෝය.+මා යන එන පාරේ දැලක් එළා තැබුවෝය.+මාව හසු කරගැනීමට ඔවුහු උගුල් අටවා තැබුවෝය.+ සීලාහ්. යෙරෙමියා 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘මාගේ සෙනඟ අතරේම දුෂ්ට මනුෂ්‍යයෝ සිටිති.+ ඔවුහු සැඟවී සිටින කුරුලු දඩයක්කරුවන් මෙන් මිනිසුන්ව හසු කරගැනීමට මාන බලති.+ ඔවුන් අටවන උගුල් මාරාන්තිකය. හබක්කුක් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සතුරා ඇවිත් ඔවුන් සියලුදෙනාව බිලි කොකු දමා අල්ලාගනියි.+ තම මාදැලට ඔවුන්ව හසු කරගනියි.+ සතුරා තම දැලට හසු වූ ඔවුන්ව මහත් සතුටකින්+ ඇදගෙන යනු ඇත. යොහන් 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කුලියට වැඩ කරන+ තැනැත්තා එඬේරෙක් නොවෙයි. බැටළුවන් ඔහුට අයිති නැහැ. ඒ නිසා ඔහු වෘකයෙක් එනවා දැක්කොත් බැටළුවන් අත්හැර පලා යයි. එවිට වෘකයා ඇවිත් උන්ව අල්ලාගනියි. මුළු රැළම ඒ මේ අත විසිර යයි.+
5 උඩඟු මිනිස්සු මට උගුලක් ඇටෙව්වෝය.+මා යන එන පාරේ දැලක් එළා තැබුවෝය.+මාව හසු කරගැනීමට ඔවුහු උගුල් අටවා තැබුවෝය.+ සීලාහ්.
26 “‘මාගේ සෙනඟ අතරේම දුෂ්ට මනුෂ්‍යයෝ සිටිති.+ ඔවුහු සැඟවී සිටින කුරුලු දඩයක්කරුවන් මෙන් මිනිසුන්ව හසු කරගැනීමට මාන බලති.+ ඔවුන් අටවන උගුල් මාරාන්තිකය.
15 සතුරා ඇවිත් ඔවුන් සියලුදෙනාව බිලි කොකු දමා අල්ලාගනියි.+ තම මාදැලට ඔවුන්ව හසු කරගනියි.+ සතුරා තම දැලට හසු වූ ඔවුන්ව මහත් සතුටකින්+ ඇදගෙන යනු ඇත.
12 කුලියට වැඩ කරන+ තැනැත්තා එඬේරෙක් නොවෙයි. බැටළුවන් ඔහුට අයිති නැහැ. ඒ නිසා ඔහු වෘකයෙක් එනවා දැක්කොත් බැටළුවන් අත්හැර පලා යයි. එවිට වෘකයා ඇවිත් උන්ව අල්ලාගනියි. මුළු රැළම ඒ මේ අත විසිර යයි.+