ගීතාවලිය 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සිංහයෙකු රැක සිටින්නාක් මෙන් ඔහු නොපෙනෙන තැනක සැඟවී බලා සිටින්නේය.+සරණ වූ කෙනෙකුව ඔහුගේ දැලෙහි දමාගෙන,+ඇදගෙන යෑමේ අටියෙන් ඔහු රැක සිටින්නේය.+ ගීතාවලිය 35:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු මාව හසු කරගැනීමට දැල් එළුවෝය.+නිස්කාරණයේ මාගේ ජීවිතය නැති කර දැමීමට ඔවුහු උගුල් ඇටෙව්වෝය.+ ගීතාවලිය 57:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා පය තබන තැන්වල ඔවුහු දැල් එළුවෝය.+එබැවින් මම කලකිරුණෙමි.+නමුත් මට කැපූ වළේමඔවුහු වැටුණෝය.+ සීලාහ්.
9 සිංහයෙකු රැක සිටින්නාක් මෙන් ඔහු නොපෙනෙන තැනක සැඟවී බලා සිටින්නේය.+සරණ වූ කෙනෙකුව ඔහුගේ දැලෙහි දමාගෙන,+ඇදගෙන යෑමේ අටියෙන් ඔහු රැක සිටින්නේය.+
7 මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු මාව හසු කරගැනීමට දැල් එළුවෝය.+නිස්කාරණයේ මාගේ ජීවිතය නැති කර දැමීමට ඔවුහු උගුල් ඇටෙව්වෝය.+
6 මා පය තබන තැන්වල ඔවුහු දැල් එළුවෝය.+එබැවින් මම කලකිරුණෙමි.+නමුත් මට කැපූ වළේමඔවුහු වැටුණෝය.+ සීලාහ්.