ද්විතීය කතාව 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ ඒ දේවල් ඔබේ දූපුතුන්ට ඉගැන්විය යුතුයි. ඔබ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවෙන් සිටින විටත් අවදි වන විටත් ඒ දේවල් ඔවුන් සමඟ කතාබහ කරන්න.+ යොෂුවා 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ ගල් සිහිවටනයක් ලෙස+ තබන්න. ඉදිරියේදී ඔබේ පුත්රයෝ, ‘මේ ගල් මෙසේ තබා තිබෙන්නේ ඇයි’ කියා ඇසුවොත්+ ගීතාවලිය 71:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අනේ දෙවියනි, මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න.+එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත.+ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.+
19 ඔබ ඒ දේවල් ඔබේ දූපුතුන්ට ඉගැන්විය යුතුයි. ඔබ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවෙන් සිටින විටත් අවදි වන විටත් ඒ දේවල් ඔවුන් සමඟ කතාබහ කරන්න.+
18 අනේ දෙවියනි, මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න.+එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත.+ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.+