නික්මයාම 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඊජිප්තු සේනාව, වලා ටැඹෙහි එක් පැත්තකද ඊශ්රායෙල් සෙනඟ එහි අනික් පැත්තේද සිටියෝය.+ මුළු රාත්රිය පුරාම වලා ටැඹෙහි එක් පැත්තක් අඳුරුව තිබූ අතර එහි අනික් පැත්තෙන් ආලෝකයක් විහිදුණේය.+ මෙසේ මුළු රාත්රිය පුරාම වලා ටැඹ ඒ දෙපිරිසව වෙන් කර තැබුවේය. නික්මයාම 14:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අන්තිම රැකවල් යාමයේදී* යෙහෝවා දෙවි එක් පැත්තක ආලෝකයද අනික් පැත්තේ අන්ධකාරයද තිබූ වලා ටැඹේ+ සිට ඊජිප්තු සේනාව දෙස බැලුවේය. දෙවි ඊජිප්තුවරුන් අතරේ මහත් වියවුලක් ඇති වීමට සැලැස්වූවේය.+ ගීතාවලිය 105:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු තිරයක් ලෙස වලාකුළක් තැබුවේය.+රාත්රියේදී ගින්නක් මගින් ඔහු ඔවුන්ට එළිය ලබා දුන්නේය.+
20 ඊජිප්තු සේනාව, වලා ටැඹෙහි එක් පැත්තකද ඊශ්රායෙල් සෙනඟ එහි අනික් පැත්තේද සිටියෝය.+ මුළු රාත්රිය පුරාම වලා ටැඹෙහි එක් පැත්තක් අඳුරුව තිබූ අතර එහි අනික් පැත්තෙන් ආලෝකයක් විහිදුණේය.+ මෙසේ මුළු රාත්රිය පුරාම වලා ටැඹ ඒ දෙපිරිසව වෙන් කර තැබුවේය.
24 අන්තිම රැකවල් යාමයේදී* යෙහෝවා දෙවි එක් පැත්තක ආලෝකයද අනික් පැත්තේ අන්ධකාරයද තිබූ වලා ටැඹේ+ සිට ඊජිප්තු සේනාව දෙස බැලුවේය. දෙවි ඊජිප්තුවරුන් අතරේ මහත් වියවුලක් ඇති වීමට සැලැස්වූවේය.+