නික්මයාම 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්රි කාලයේදීද ගමන් කළෝය. ගණන් කතාව 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම සෑදූ දවසේදී+ වලා ටැඹ ඊට ඉහළින් නැවතී තිබිණ.+ නමුත් රාත්රියේ සිට උදෑසන දක්වා කූඩාරමට ඉහළින් ගින්නක් පෙනෙන්න තිබිණ.+ නෙහෙමියා 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දිවා කාලයේදී+ ඔබේ සෙනඟට මඟ පෙන්වූයේ ඔබ එවූ වලා ටැඹයි. රාත්රියේදී+ යා යුතු මාර්ගය පෙන්වා දෙන්න+ ඔවුන්ට ගිනි ජාලාවක්ද ඔබ ලබා දුන්නා. ගීතාවලිය 78:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු දහවල් කාලයේදී වලාකුළක් මාර්ගයෙන්ද+රාත්රි කාලයේදී ගිනි ජාලාවක් මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය.+
21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්රි කාලයේදීද ගමන් කළෝය.
15 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම සෑදූ දවසේදී+ වලා ටැඹ ඊට ඉහළින් නැවතී තිබිණ.+ නමුත් රාත්රියේ සිට උදෑසන දක්වා කූඩාරමට ඉහළින් ගින්නක් පෙනෙන්න තිබිණ.+
12 දිවා කාලයේදී+ ඔබේ සෙනඟට මඟ පෙන්වූයේ ඔබ එවූ වලා ටැඹයි. රාත්රියේදී+ යා යුතු මාර්ගය පෙන්වා දෙන්න+ ඔවුන්ට ගිනි ජාලාවක්ද ඔබ ලබා දුන්නා.
14 ඔහු දහවල් කාලයේදී වලාකුළක් මාර්ගයෙන්ද+රාත්රි කාලයේදී ගිනි ජාලාවක් මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය.+