6 එවිට සලමොන් රජ මෙසේ කීවේය. “ඔබේ සේවකයාද මගේ පියාද වූ දාවිත් ඔබට විශ්වාසවන්තව සේවය කළා. ඔහු ඔබ ඉදිරියේ ධර්මිෂ්ඨ+ හා අවංක ජීවිතයක් ගත කළා. ඔබත් ඔහුට ඉමහත් ප්‍රේමයක් පෙන්නුවා.+ අද ඔහුගේ පුත්‍රයෙක් ඔහුගේ සිංහාසනයේ ඉඳගෙන සිටින්නේ ඔබ පෙන්වූ ඒ මහත් ප්‍රේමය නිසයි.+