2 සාමුවෙල් 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවි මාගේ පවුල දෙස බලන්නේ ඒ හා සමානවය.+ඔහු පිළිවෙළකට සකස් කළ+ ස්ථිර ගිවිසුමක්+ මා සමඟ ඇති කළේය.එය සදහටම පවතින්නේය.මට ගැලවීම ලැබෙන්නේ එමගිනි.+ එය මාගේ ප්‍රීතියද වන්නේය.දෙවි එය සාර්ථක වීමට සලස්වන්නේ එනිසාය.+ ගීතාවලිය 89:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මා ඔහු සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කරන්නේවත්+මා පැවසූ දේ වෙනස් කරන්නේවත් නැත.+ ලූක් 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ නිසා මගේ පියාණන් මා සමඟ රාජ්‍යයක් සඳහා+ ගිවිසුමක් ඇති කළා සේම+ මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරනවා.
5 දෙවි මාගේ පවුල දෙස බලන්නේ ඒ හා සමානවය.+ඔහු පිළිවෙළකට සකස් කළ+ ස්ථිර ගිවිසුමක්+ මා සමඟ ඇති කළේය.එය සදහටම පවතින්නේය.මට ගැලවීම ලැබෙන්නේ එමගිනි.+ එය මාගේ ප්‍රීතියද වන්නේය.දෙවි එය සාර්ථක වීමට සලස්වන්නේ එනිසාය.+