ගීතාවලිය 89:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මම ඔහුට කුලුඳුල්කම දෙන්නෙමි.+මම ඔහුව පොළොවේ රජවරුන් අතරින් ශ්‍රේෂ්ඨතම රජ කරන්නෙමි.+ මාක් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි”+ කියා පවසන හඬක් ස්වර්ගයෙන් නික්මුණේය. යොහන් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+ ක්‍රියා 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒ ශුභාරංචිය නම් ඔවුන්ගේ දරුවන් වන අපට ඒ පොරොන්දුව ඉටු කර දී ඇති බවයි. ඔහු එසේ කර තිබෙන්නේ යේසුස්ව නැවත නැඟිටුවීමෙනුයි.+ දෙවෙනි ගීතිකාවේ සඳහන් ආකාරයට, ‘ඔබ මාගේ පුත්‍රයාය. මෙදින මම ඔබේ පියා වෙමි’ කියා දෙවි පවසන්නේ ඒ නිසයි.+
14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+
33 ඒ ශුභාරංචිය නම් ඔවුන්ගේ දරුවන් වන අපට ඒ පොරොන්දුව ඉටු කර දී ඇති බවයි. ඔහු එසේ කර තිබෙන්නේ යේසුස්ව නැවත නැඟිටුවීමෙනුයි.+ දෙවෙනි ගීතිකාවේ සඳහන් ආකාරයට, ‘ඔබ මාගේ පුත්‍රයාය. මෙදින මම ඔබේ පියා වෙමි’ කියා දෙවි පවසන්නේ ඒ නිසයි.+