ගීතාවලිය 127:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 127 යෙහෝවා දෙවි ගෘහය ගොඩනඟන්නේ නැත්නම්+ගොඩනඟන්නන්ගේ වෙහෙස නිෂ්ඵල වනු ඇත.+යෙහෝවා දෙවි නුවර ආරක්ෂා කරන්නේ නැත්නම්+මුරකරුවන් අවදිව සිටීමෙන් කිසිදු පලක් නැත.+ හිතෝපදේශ 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න.+ එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.+ 1 කොරින්ති 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් ගෞරවය හිමි විය යුත්තේ බීජ පැළ කළ තැනැත්තාටවත් ඊට වතුර වත් කළ තැනැත්තාටවත් නොව+ වර්ධනය දුන් තැනැත්තා වන දෙවිටය.+
127 යෙහෝවා දෙවි ගෘහය ගොඩනඟන්නේ නැත්නම්+ගොඩනඟන්නන්ගේ වෙහෙස නිෂ්ඵල වනු ඇත.+යෙහෝවා දෙවි නුවර ආරක්ෂා කරන්නේ නැත්නම්+මුරකරුවන් අවදිව සිටීමෙන් කිසිදු පලක් නැත.+
7 එහෙයින් ගෞරවය හිමි විය යුත්තේ බීජ පැළ කළ තැනැත්තාටවත් ඊට වතුර වත් කළ තැනැත්තාටවත් නොව+ වර්ධනය දුන් තැනැත්තා වන දෙවිටය.+