යෝබ් 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබේ ජීවිතය+ දවාලේ බැබළෙන හිරුටත් වඩා දීප්තිමත් වනු ඇත.අන්ධකාරය අරුණාලෝකය මෙන් වනු ඇත.+ යෙරෙමියා 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ඇයට විරුද්ධව යුධ ප්‍රකාශ කළ ඔවුහු+ මෙසේ පැවසූහ. “එන්න, ඉර මුදුන් වන වේලාවේදී අපි ඔවුන්ට පහර දෙමු.”+ “බලන්න! දවාල ගෙවී ගොසිනි. සැඳෑ අඳුර කෙමෙන් කෙමෙන් ළඟා වෙයි.” යෙරෙමියා 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ගේ වැන්දඹුවන්ගේ ගණන මාගේ ඇස් ඉදිරියේ මුහුදේ වැලිවලටත් වඩා වැඩිය. මවටත් තරුණයාටත් පහර දීමට මම දහවල් කාලයේදී කොල්ලකරුවෙකුව එවන්නෙමි.+ ඔවුන් නොසිතන මොහොතක ඔවුන් පිටට භීතියත් කම්පනයත් පැමිණීමට සලස්වන්නෙමි.+ යෙරෙමියා 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ මිනිසා, යෙහෝවා දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා විනාශ කර දැමූ නගර මෙන් වේවා!+ උදෑසනින්ම මොරගැසීමේ හඬද මධ්‍යාහ්නයේ යුධ නලාවේ හඬද ඔහුට ඇසේවා!+
4 නමුත් ඇයට විරුද්ධව යුධ ප්‍රකාශ කළ ඔවුහු+ මෙසේ පැවසූහ. “එන්න, ඉර මුදුන් වන වේලාවේදී අපි ඔවුන්ට පහර දෙමු.”+ “බලන්න! දවාල ගෙවී ගොසිනි. සැඳෑ අඳුර කෙමෙන් කෙමෙන් ළඟා වෙයි.”
8 ඔවුන්ගේ වැන්දඹුවන්ගේ ගණන මාගේ ඇස් ඉදිරියේ මුහුදේ වැලිවලටත් වඩා වැඩිය. මවටත් තරුණයාටත් පහර දීමට මම දහවල් කාලයේදී කොල්ලකරුවෙකුව එවන්නෙමි.+ ඔවුන් නොසිතන මොහොතක ඔවුන් පිටට භීතියත් කම්පනයත් පැමිණීමට සලස්වන්නෙමි.+
16 ඒ මිනිසා, යෙහෝවා දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා විනාශ කර දැමූ නගර මෙන් වේවා!+ උදෑසනින්ම මොරගැසීමේ හඬද මධ්‍යාහ්නයේ යුධ නලාවේ හඬද ඔහුට ඇසේවා!+