1 සාමුවෙල් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එතකොට සාමුවෙල් කිරි බොන වයසේ ඉන්න බැටළු පැටියෙක්ව අරන් මුළු සතාවම දවන පූජාවක්+ විදිහට යෙහෝවාට ඔප්පු කළා. සාමුවෙල් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. යෙහෝවාත් එයාට ඇහුම්කන් දුන්නා.+ 1 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:9 මුරටැඹ,3/15/2005, 22 පි.
9 එතකොට සාමුවෙල් කිරි බොන වයසේ ඉන්න බැටළු පැටියෙක්ව අරන් මුළු සතාවම දවන පූජාවක්+ විදිහට යෙහෝවාට ඔප්පු කළා. සාමුවෙල් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. යෙහෝවාත් එයාට ඇහුම්කන් දුන්නා.+