21 එබැවින් ශෙදකියා රජ, යෙරෙමියාව සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක තබන ලෙස අණ කළේය.+ නගරයේ රොටි පිලිස්සීම නතර වන තෙක්ම+ යෙරෙමියාට රොටි සාදන්නන්ගේ වීථියෙන් දිනපතාම රොටියක් බැගින් ලැබිණ.+ ඔහු සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවෙහි දිගටම සිටියේය.+