ගීතාවලිය 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ ඔහුට සදහටම බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙහිය.+ඔබ සමඟ සිටීමෙන් ලැබෙන ප්රීතිය අද්දැකීමට ඔබ ඔහුට සලස්වන්නෙහිය.+ මතෙව් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “නිර්මල සිත් ඇති අය+ සන්තෝෂවත්. මන්ද දෙවිව දකින්න+ ඔවුන්ට හැකි වෙයි. ක්රියා 2:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ජීවනයට යන මාර්ග ඔබ මට දන්වා ඇත. ඔබ ඉදිරියේ සිටින විට මට සැමදා සතුට ලැබෙන්නේය.’+ 1 තිමෝති 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් ඔවුන් විරුද්ධ වී සිටින එම ඉගැන්වීම් ප්රීතිමත්+ දෙවිගෙන් ලැබුණු තේජවත් ශුභාරංචියට එකඟය. ඒ ශුභාරංචිය මටද භාර දී ඇත.+
6 ඔබ ඔහුට සදහටම බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙහිය.+ඔබ සමඟ සිටීමෙන් ලැබෙන ප්රීතිය අද්දැකීමට ඔබ ඔහුට සලස්වන්නෙහිය.+
11 නමුත් ඔවුන් විරුද්ධ වී සිටින එම ඉගැන්වීම් ප්රීතිමත්+ දෙවිගෙන් ලැබුණු තේජවත් ශුභාරංචියට එකඟය. ඒ ශුභාරංචිය මටද භාර දී ඇත.+