ලෙවී කතාව 26:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 එවිට ඔවුන්ද ඔවුන්ගේ පියවරුන්ද මට ද්‍රෝහි වෙමින් මට විරුද්ධව පව් කළ බව ඔවුහු පිළිගනිති.+ නෙහෙමියා 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “නමුත් සිත් දැඩි කරගෙන+ සිටි අපේ මුතුන්මිත්තන් ක්‍රියා කළේ හිතුවක්කාර+ ලෙසයි. ඔවුන් ඔබේ අණපනත්වලට සවන් නොදී මුරණ්ඩු ලෙස ක්‍රියා කළා. ගීතාවලිය 78:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුහු තමන්ගේ මුතුන්මිත්තන් මෙන් ක්‍රියා නොකරන පිණිසය.+ඔවුන්ගේ මුතුන්මිත්තන් මුරණ්ඩු, කැරලිකාර පරම්පරාවකි.+මුළු සිතින්ම දෙවිට විශ්වාසවන්තව සිටීමට+අදිටන් කර නොගත් පරම්පරාවකි.+
16 “නමුත් සිත් දැඩි කරගෙන+ සිටි අපේ මුතුන්මිත්තන් ක්‍රියා කළේ හිතුවක්කාර+ ලෙසයි. ඔවුන් ඔබේ අණපනත්වලට සවන් නොදී මුරණ්ඩු ලෙස ක්‍රියා කළා.
8 ඔවුහු තමන්ගේ මුතුන්මිත්තන් මෙන් ක්‍රියා නොකරන පිණිසය.+ඔවුන්ගේ මුතුන්මිත්තන් මුරණ්ඩු, කැරලිකාර පරම්පරාවකි.+මුළු සිතින්ම දෙවිට විශ්වාසවන්තව සිටීමට+අදිටන් කර නොගත් පරම්පරාවකි.+