1 ලේකම් 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දාවිත් රජ මුළු සමූහයා+ ඉදිරියෙහි යෙහෝවා දෙවිට ප්රශංසා කරමින්+ මෙසේ පැවසීය. “අපගේ පියාණන් වන ඊශ්රායෙල්හි යෙහෝවා දෙවියනි,+ ඔබට ප්රශංසා වේවා!+ සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්රශංසාව ලැබේවා! ගීතාවලිය 41:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාටසදාකාලයෙන් සදාකාලයටම+ ප්රශංසාව ලැබේවා!+ආමෙන්, ආමෙන්.*+ ලූක් 1:68 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 68 “ඊශ්රායෙල්හි දෙවි+ වන යෙහෝවාට ප්රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර+ ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා.+
10 දාවිත් රජ මුළු සමූහයා+ ඉදිරියෙහි යෙහෝවා දෙවිට ප්රශංසා කරමින්+ මෙසේ පැවසීය. “අපගේ පියාණන් වන ඊශ්රායෙල්හි යෙහෝවා දෙවියනි,+ ඔබට ප්රශංසා වේවා!+ සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්රශංසාව ලැබේවා!
68 “ඊශ්රායෙල්හි දෙවි+ වන යෙහෝවාට ප්රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර+ ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා.+