ගීතාවලිය 104:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දිවි ඇති තුරා මම යෙහෝවා දෙවිට ගී ගයන්නෙමි.+ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+ ක්‍රියා 16:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මධ්‍යම රාත්රියේදී පමණ+ පාවුල් සහ සීලස් යාච්ඤා කරමින්ද දෙවිට ප්‍රශංසා ගී ගයමින්ද සිටියෝය.+ ඔවුන්ගේ හඬ සිරකරුවන්ටද ඇසිණ. එෆීස 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එකිනෙකා සමඟ එකතු වී ගීතිකා+ ගයන්න. දෙවිට ප්‍රශංසා+ ඔප්පු කරමින් ගී ගයන්න.+ එලෙසම ඔබේ මුළු හදවතින්ද යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+
33 දිවි ඇති තුරා මම යෙහෝවා දෙවිට ගී ගයන්නෙමි.+ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+
25 මධ්‍යම රාත්රියේදී පමණ+ පාවුල් සහ සීලස් යාච්ඤා කරමින්ද දෙවිට ප්‍රශංසා ගී ගයමින්ද සිටියෝය.+ ඔවුන්ගේ හඬ සිරකරුවන්ටද ඇසිණ.
19 එකිනෙකා සමඟ එකතු වී ගීතිකා+ ගයන්න. දෙවිට ප්‍රශංසා+ ඔප්පු කරමින් ගී ගයන්න.+ එලෙසම ඔබේ මුළු හදවතින්ද යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+