නික්මයාම 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මගේ ශක්තියද බලයද යෙහෝවා දෙවිය.+ මගේ ගැලවුම්කරුත් ඔහුය.+මගේ පියාගේ දෙවිත්+ මගේ දෙවිත් ඔහුමය. මම ඔහුට ප්රශංසා කරන්නෙමි.+ ඔහුගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.+ ගීතාවලිය 33:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා දෙවි නිසා ප්රීති ඝෝෂා නඟන්න.+අවංක තැනැත්තෙනි, ඔබ ඔහුට ප්රශංසා කිරීම සුදුසුය.+ ගීතාවලිය 118:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබ මාගේ දෙවිය. මම ඔබට ප්රශංසා කරන්නෙමි.+මාගේ දෙවියනි, මම ඔබව ගෞරවයට පත් කරන්නෙමි.+
2 මගේ ශක්තියද බලයද යෙහෝවා දෙවිය.+ මගේ ගැලවුම්කරුත් ඔහුය.+මගේ පියාගේ දෙවිත්+ මගේ දෙවිත් ඔහුමය. මම ඔහුට ප්රශංසා කරන්නෙමි.+ ඔහුගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.+
33 ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා දෙවි නිසා ප්රීති ඝෝෂා නඟන්න.+අවංක තැනැත්තෙනි, ඔබ ඔහුට ප්රශංසා කිරීම සුදුසුය.+