ගීතාවලිය 98:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ගැලවීම සලසා දීමට තමාට හැකි බව යෙහෝවා දෙවි පෙන්වා ඇත.+ඔහු තම ධර්මිෂ්ඨකම ජාතීන්ට දකින්න සලස්වා ඇත.+ ගීතාවලිය 103:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය දක්වන අයට+ඔහු සදාකාලයෙන් සදාකාලයට ප්‍රේමය* පෙන්වන්නේය.+ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්නෝය.+ යෙසායා 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන නිසා ඔහු මහත් සේ ගෞරවයට පත් වන්නේය.+ ශුද්ධ තැනැත්තාණන්+ වන සැබෑ දෙවි ධර්මිෂ්ඨව කටයුතු කරමින්+ තමන්ගේ ශුද්ධකම එළිදරව් කරන්නේය.
17 නමුත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය දක්වන අයට+ඔහු සදාකාලයෙන් සදාකාලයට ප්‍රේමය* පෙන්වන්නේය.+ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්නෝය.+ යෙසායා 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන නිසා ඔහු මහත් සේ ගෞරවයට පත් වන්නේය.+ ශුද්ධ තැනැත්තාණන්+ වන සැබෑ දෙවි ධර්මිෂ්ඨව කටයුතු කරමින්+ තමන්ගේ ශුද්ධකම එළිදරව් කරන්නේය.
16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන නිසා ඔහු මහත් සේ ගෞරවයට පත් වන්නේය.+ ශුද්ධ තැනැත්තාණන්+ වන සැබෑ දෙවි ධර්මිෂ්ඨව කටයුතු කරමින්+ තමන්ගේ ශුද්ධකම එළිදරව් කරන්නේය.