ගීතාවලිය 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ණයකරුවන්ගෙන් පොලී අය නොකරයි.+අහිංසක කෙනෙකුට විරුද්ධව අසාධාරණයක් සිදු කිරීමට ඔහු කිසිවිටෙක අල්ලසක් නොගනියි.+මෙසේ ක්රියා කරන තැනැත්තා කිසිදා නොසෙල් වෙයි.+ ගීතාවලිය 125:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 125 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන අය+කිසිදා නොසෙල්වෙන සියොන් කන්ද හා සමානය.+ එසේය, සදහටම පවතින සියොන් කන්ද හා සමානය.+ හිතෝපදේශ 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද ප්රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය.+ පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි.+ 2 පේතෘස් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙයින් සහෝදරයෙනි, ඔබේ කැඳවීමත්+ තෝරාගැනීමත්+ ස්ථිර එකක් කරගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරන්න. මන්ද ඔබ ඒ දේවල් නොකඩවා කරනවා නම් ඔබ කිසි කලක පාපයට ඇද වැටෙන්නේ නැත.+
5 ඔහු ණයකරුවන්ගෙන් පොලී අය නොකරයි.+අහිංසක කෙනෙකුට විරුද්ධව අසාධාරණයක් සිදු කිරීමට ඔහු කිසිවිටෙක අල්ලසක් නොගනියි.+මෙසේ ක්රියා කරන තැනැත්තා කිසිදා නොසෙල් වෙයි.+
125 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන අය+කිසිදා නොසෙල්වෙන සියොන් කන්ද හා සමානය.+ එසේය, සදහටම පවතින සියොන් කන්ද හා සමානය.+
21 මන්ද ප්රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය.+ පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි.+
10 එහෙයින් සහෝදරයෙනි, ඔබේ කැඳවීමත්+ තෝරාගැනීමත්+ ස්ථිර එකක් කරගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරන්න. මන්ද ඔබ ඒ දේවල් නොකඩවා කරනවා නම් ඔබ කිසි කලක පාපයට ඇද වැටෙන්නේ නැත.+