ගීතාවලිය 69:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් යෙහෝවා දෙවියනි, මම යාච්ඤා කළේ ඔබටය.+දෙවියනි, ඔබේ අනුමැතිය දිනාගැනීමට ප්‍රස්තාව තිබෙන කාලයේදී+ මම ඔබට යාච්ඤා කළෙමි.ඔබේ මහත් ප්‍රේමය* පෙන්වා මට පිළිතුරු දෙන්න. මන්ද සැබෑ ගැලවුම්කරු ඔබය.+ සෙකරියා 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා දැන් යොෂුවා ඉදිරියේ තබන ගල+ දෙස බලන්න. එහි ඇස් සතක් පෙනෙන්න තිබේ.+ මම ඒ ගල මත අකුරු පෙළක් කොටන්නෙමි.+ එමෙන්ම දේශයේ වැසියන්ගේ පාප මම එක දවසකින් ඉවත් කර දමමි.’+ මේ දේවල් පැවසුවේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. 2 කොරින්ති 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔහු මෙසේ කියයි. “මගේ අනුමැතිය ඇති කාලයකදී මම ඔබට සවන් දුන්නෙමි. ගැලවීම ලබා දෙන දිනයේදී මම ඔබට පිහිට වුණෙමි.”+ ඇත්තෙන්ම දෙවිගේ විශේෂ අනුමැතිය ඇති ඒ කාලය දැන් උදා වී ඇත.+ ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත.+
13 නමුත් යෙහෝවා දෙවියනි, මම යාච්ඤා කළේ ඔබටය.+දෙවියනි, ඔබේ අනුමැතිය දිනාගැනීමට ප්‍රස්තාව තිබෙන කාලයේදී+ මම ඔබට යාච්ඤා කළෙමි.ඔබේ මහත් ප්‍රේමය* පෙන්වා මට පිළිතුරු දෙන්න. මන්ද සැබෑ ගැලවුම්කරු ඔබය.+
9 මා දැන් යොෂුවා ඉදිරියේ තබන ගල+ දෙස බලන්න. එහි ඇස් සතක් පෙනෙන්න තිබේ.+ මම ඒ ගල මත අකුරු පෙළක් කොටන්නෙමි.+ එමෙන්ම දේශයේ වැසියන්ගේ පාප මම එක දවසකින් ඉවත් කර දමමි.’+ මේ දේවල් පැවසුවේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.
2 මන්ද ඔහු මෙසේ කියයි. “මගේ අනුමැතිය ඇති කාලයකදී මම ඔබට සවන් දුන්නෙමි. ගැලවීම ලබා දෙන දිනයේදී මම ඔබට පිහිට වුණෙමි.”+ ඇත්තෙන්ම දෙවිගේ විශේෂ අනුමැතිය ඇති ඒ කාලය දැන් උදා වී ඇත.+ ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත.+