2 කොරින්ති 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මොකද ඔහු මෙහෙම කියනවා. “කරුණාව පෙන්නන කාලේ ආවාම මං ඔයාලට ඇහුම්කන් දුන්නා. ගැලවීම ලබා දෙන දවස ආවාම මං ඔයාලට උදව් කළා.”+ බලන්න! දැන් තමයි කරුණාව පෙන්නන කාලේ! දැන් තමයි ගැලවීම ලබා දෙන දවස! 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:2 මුරටැඹ,12/15/2010, 12-14 පි.12/15/1998, 18-20 පි. එළිදරව්, 126-127 පි. රාජ්‍ය සේවාව, 4/2006, 5 පි. යෙසායාගේ අනාවැකිය II, 143-146 පි.
2 මොකද ඔහු මෙහෙම කියනවා. “කරුණාව පෙන්නන කාලේ ආවාම මං ඔයාලට ඇහුම්කන් දුන්නා. ගැලවීම ලබා දෙන දවස ආවාම මං ඔයාලට උදව් කළා.”+ බලන්න! දැන් තමයි කරුණාව පෙන්නන කාලේ! දැන් තමයි ගැලවීම ලබා දෙන දවස!
6:2 මුරටැඹ,12/15/2010, 12-14 පි.12/15/1998, 18-20 පි. එළිදරව්, 126-127 පි. රාජ්‍ය සේවාව, 4/2006, 5 පි. යෙසායාගේ අනාවැකිය II, 143-146 පි.