ද්විතීය කතාව 1:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ‘මා ඔබේ පියවරුන්ට දෙන්න පොරොන්දු වූ දේශය, මේ දුෂ්ට පරම්පරාවේ කිසිවෙකුට දකින්න ලැබෙන්නේ නැහැ.+ ද්විතීය කතාව 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘අපේ දෙවි වන යෙහෝවා ඔබට දුන් අණපනත් හා සිහිගැන්වීම්වල තේරුම අපට පැහැදිලි කර දෙන්න පුළුවන්ද’ කියා අනාගතයේදී ඔබේ දරුවන් ඔබෙන් අසන්න ඉඩ තිබෙනවා.+ ගීතාවලිය 105:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු කළ පුදුමාකාර දේවල්ද+ඔහුගේ ආශ්චර්යයන්ද ඔහු දුන් ආඥාද සිහි කරන්න.+
20 “‘අපේ දෙවි වන යෙහෝවා ඔබට දුන් අණපනත් හා සිහිගැන්වීම්වල තේරුම අපට පැහැදිලි කර දෙන්න පුළුවන්ද’ කියා අනාගතයේදී ඔබේ දරුවන් ඔබෙන් අසන්න ඉඩ තිබෙනවා.+