ද්විතීය කතාව 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මගේ දෙවි වන යෙහෝවා මට අණ කළ ආකාරයටම, ඔහුගේ නීති+ හා තීන්දු+ මම ඔබට කියා දුන්නා. ඔබට උරුමයක් ලෙස ලැබෙන දේශයට ගොස් එහි පදිංචි වූ පසුත් ඔබ ඉගෙනගත් මේ දේවල් පිළිපැදිය යුතුයි. 1 රාජාවලිය 8:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ට සවන් දී ඔබේ සේවකයන් එනම්, ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් කළ පාපයට සමාව දෙන්න. මන්ද ඔවුන් යා යුතු නිවැරදි මාර්ගය+ උගන්වන්නේ ඔබය.+ ඔබේ සෙනඟට ඔබ උරුමයක් වශයෙන් දුන් මේ දේශයට එතැන් පටන් වර්ෂාව ලබා දෙන මෙන්+ ඔබෙන් ඉල්ලා සිටිමි. ගීතාවලිය 86:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ගය ගැන මට උගන්වන්න.+මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි.+මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න.+ යෙසායා 30:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවි ඔබට දුක් කරදර නමැති කෑම කන්නත් පීඩා නමැති වතුර බොන්නත් ඉඩහරින්නේය.+ එහෙත් ඔබේ උදාර උපදේශකයාණන් තවදුරටත් ඔබෙන් සැඟවී සිටින්නේ නැත. ඔබ සැබවින්ම ඔහුව දකින්නහුය.+
5 මගේ දෙවි වන යෙහෝවා මට අණ කළ ආකාරයටම, ඔහුගේ නීති+ හා තීන්දු+ මම ඔබට කියා දුන්නා. ඔබට උරුමයක් ලෙස ලැබෙන දේශයට ගොස් එහි පදිංචි වූ පසුත් ඔබ ඉගෙනගත් මේ දේවල් පිළිපැදිය යුතුයි.
36 ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ට සවන් දී ඔබේ සේවකයන් එනම්, ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් කළ පාපයට සමාව දෙන්න. මන්ද ඔවුන් යා යුතු නිවැරදි මාර්ගය+ උගන්වන්නේ ඔබය.+ ඔබේ සෙනඟට ඔබ උරුමයක් වශයෙන් දුන් මේ දේශයට එතැන් පටන් වර්ෂාව ලබා දෙන මෙන්+ ඔබෙන් ඉල්ලා සිටිමි.
11 යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ගය ගැන මට උගන්වන්න.+මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි.+මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න.+
20 යෙහෝවා දෙවි ඔබට දුක් කරදර නමැති කෑම කන්නත් පීඩා නමැති වතුර බොන්නත් ඉඩහරින්නේය.+ එහෙත් ඔබේ උදාර උපදේශකයාණන් තවදුරටත් ඔබෙන් සැඟවී සිටින්නේ නැත. ඔබ සැබවින්ම ඔහුව දකින්නහුය.+