ගීතාවලිය 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙත් යෙහෝවා දෙවියනි, ඔබ මට පලිහක් මෙනි.+මාගේ ගෞරවය ඔබය.+ මා උසස් කරන තැනැත්තාණන් ඔබය.+ ගීතාවලිය 32:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. විපත්තිවලින් ඔබ මා ආරක්ෂා කරන්නෙහිය.+ඔබ මට ගැලවීම ලබා දෙන නිසා මම නිතරම ප්රීති ඝෝෂා මැද සිටින්නෙමි.+ සීලාහ්. ගීතාවලිය 91:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම යෙහෝවා දෙවිට මෙසේ කියන්නෙමි. “ඔබ මාගේ රැකවරණයය. මාගේ බලකොටුවය.+මා විශ්වාසය තබන මාගේ දෙවිය.”+
7 ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. විපත්තිවලින් ඔබ මා ආරක්ෂා කරන්නෙහිය.+ඔබ මට ගැලවීම ලබා දෙන නිසා මම නිතරම ප්රීති ඝෝෂා මැද සිටින්නෙමි.+ සීලාහ්.