ගීතාවලිය 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවියනි, නැවත මා ළඟට පැමිණ+ මාගේ ජීවිතය ගලවාගන්න.+ඔබ මහත් ප්‍රේමයකින්* පිරි දෙවි කෙනෙක් නිසා මාව බේරාගන්න.+ ගීතාවලිය 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට වෛර කරන්නන් මට කරන හිංසා දෙස බලන්න.+මරණය අබියස සිටින මාව බේරාගන්න.+ ගීතාවලිය 140:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 140 යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ගෙන් මාව බේරාගන්න.+දාමරිකයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+ සිංහල ප්‍රකාශන (1993-2025) ලොග් අවුට් ලොග් ඉන් සිංහල ලින්ක් එක යවන්න සොයන ආකාරය සකස් කරගන්න Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania භාවිත කිරීමේ නීති පෞද්ගලික තොරතුරු රැකීම Privacy Settings JW.ORG ලොග් ඉන් ලින්ක් එක යවන්න ලින්ක් එක ඊමෙල් කරන්න
4 යෙහෝවා දෙවියනි, නැවත මා ළඟට පැමිණ+ මාගේ ජීවිතය ගලවාගන්න.+ඔබ මහත් ප්‍රේමයකින්* පිරි දෙවි කෙනෙක් නිසා මාව බේරාගන්න.+
13 යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට වෛර කරන්නන් මට කරන හිංසා දෙස බලන්න.+මරණය අබියස සිටින මාව බේරාගන්න.+ ගීතාවලිය 140:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 140 යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ගෙන් මාව බේරාගන්න.+දාමරිකයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+