උත්පත්ති 49:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම දෙන තෙක් මම බලා සිටින්නෙමි.+ 2 සාමුවෙල් 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවි මාගේ පවුල දෙස බලන්නේ ඒ හා සමානවය.+ඔහු පිළිවෙළකට සකස් කළ+ ස්ථිර ගිවිසුමක්+ මා සමඟ ඇති කළේය.එය සදහටම පවතින්නේය.මට ගැලවීම ලැබෙන්නේ එමගිනි.+ එය මාගේ ප්රීතියද වන්නේය.දෙවි එය සාර්ථක වීමට සලස්වන්නේ එනිසාය.+ ගීතාවලිය 119:81 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 81 ගැලවීම සලසා දෙන තෙක් ඔබ දෙස බලා සිටීමෙන් මම වෙහෙසට පත්ව සිටිමි.+ඔබේ වදන් ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+ එළිදරව් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු මහත් හඬින් නොනවත්වා මෙසේ කියති. “අපට ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින+ අපගේ දෙවිගෙන්+ හා බැටළු පැටවාගෙන්ය.”+
5 දෙවි මාගේ පවුල දෙස බලන්නේ ඒ හා සමානවය.+ඔහු පිළිවෙළකට සකස් කළ+ ස්ථිර ගිවිසුමක්+ මා සමඟ ඇති කළේය.එය සදහටම පවතින්නේය.මට ගැලවීම ලැබෙන්නේ එමගිනි.+ එය මාගේ ප්රීතියද වන්නේය.දෙවි එය සාර්ථක වීමට සලස්වන්නේ එනිසාය.+
81 ගැලවීම සලසා දෙන තෙක් ඔබ දෙස බලා සිටීමෙන් මම වෙහෙසට පත්ව සිටිමි.+ඔබේ වදන් ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+
10 ඔවුහු මහත් හඬින් නොනවත්වා මෙසේ කියති. “අපට ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින+ අපගේ දෙවිගෙන්+ හා බැටළු පැටවාගෙන්ය.”+