හෙබ්‍රෙව් 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔහු බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර+ පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය.+ හෙබ්‍රෙව් 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මන්ද සැමදා පවතින නුවරක් අපට මෙහි නැත.+ ඒ වෙනුවට අප මහත් උනන්දුවකින් බලා සිටින්නේ පැමිණීමට නියමිත නුවර දෙසය.+
10 මන්ද ඔහු බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර+ පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය.+
14 මන්ද සැමදා පවතින නුවරක් අපට මෙහි නැත.+ ඒ වෙනුවට අප මහත් උනන්දුවකින් බලා සිටින්නේ පැමිණීමට නියමිත නුවර දෙසය.+