හිතෝපදේශ 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+ හිතෝපදේශ 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය.+ එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.+
13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+
5 අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය.+ එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.+